gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කැපෙන විකට් වල මගේ දක්ෂතා පෙන්නන්න බෑ - දසුන්

පසුගිය කාලයේදි ලැබුණ තණතීරු පිළිබඳව ප්‍රශ්න තිබුණ බවත් ඉන්දිය තණතීරු ඉතාමත් හොඳ බවත් විස්සයි20 නායක දසුන් ශානක ඊයේ කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

"මැද පෙළ හොඳට කළේ නෑ  කියලා අපි දන්නවා. ඒක දිගටම තිබුණ ප්‍රශ්නයක්. තණතීරු ගැන ගොඩක් ලොකු ප්‍රශ්න තිබුණා. ඇයි ස්ට්‍රයික් රෙට් අඩුවෙලා තිබෙන්නේ. ඇයි විකට් යන්නේ කියන එක ගැන ඔයාලා (මාධ්‍ය) දන්නවා.  ලෝක කුසලානයේද අයි.සී.සී. ය දිලා තියෙනවා මිලි මිටර් ප්‍රමාණයක් තණකොල තියෙන්නෙ ඕන කියලා.

එතකොට ඔය ස්ට්‍රයික් රේට්, විකට් යන එක ගොඩක් වෙනස් වෙයි. මට හොඳ තණතීරුවක් ලැබෙනවානම් මම කැමතියි. මගේ දක්ෂතාව පෙන්නන්න බෑ කැපෙන විකට් වල. ඉන්දියාවේ විකට් කොච්චර හොඳද කියන එක දන්නවා. ලෝක කුසලානයේදි නම්බර්ස් වෙනස්
වෙයි. මේක අපේ පිතිකරුවන්ට හොඳ තරගාවලියක් වේවි."
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka