මීට වසර ගනණාවකටම පෙර සිට ශ්‍රී ලංකාවට PayPal පහුසකම තිබූ අතර ශ්‍රී ලාංකිකයින්ට PayPal හරහා පහසුකම් ලබා දී තිබුනේ, විදේශීය වෙබ් අඩවි වලින් භාණ්ඩ මිලදී ගැනීමට මුදල් ගෙවීම (Send Only) සහ දේශීය බැංකු කාඩ්පතක් PayPal ගිණුමට සම්බන්ධ කර ගෙවීම් සිදු කිරීම පමණක් වන අතර, අද දිනයේ සිට PayPal සේවාව හරහා විදේශයක සිට මුදල් ගෙන්වා ගැනීමට (Receive money) හෝ එම මුදල් දේශීය බැංකු ගිණුමකට ලබා ගැනීමට (Withdrawal) ඇති අවස්ථාව ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන්ම විවෘත වී තිබෙනවා.
ශ්‍රි ලංකාවට PayPal සේවාව සම්පූර්ණයෙන්ම ලබා දෙයි
2026-02-23T20:06:00-08:00
Gossip Lanka Hot News



