gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

"අත අරින එක ක්‍රීඩාවේ විසඳුම නෙමෙයි" - ලසිත් මාලිංගගෙන් හැඟුම්බර සටහනක්!

ශ්‍රී ලංකා කණ්ඩායම 2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමෙන් පසු, එම කණ්ඩායමේ වේග පන්දු උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළ ලසිත් මාලිංග සිය නිල මුහුණුපොතේ විශේෂ සටහනක් තබා ඇත. 

එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ පරාජයන් හමුවේ උත්සාහය අතහැරීම ක්‍රීඩාවට විසඳුමක් නොවන බවයි. 

ශ්‍රී ලංකාව නැවත වරක් ලෝක කුසලානයක් ජයග්‍රහණය කරන දිනයක් එනතෙක් තමන් මෙන්ම මෙරට ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් ද නොසැලෙන බලාපොරොත්තුවකින් පසුවන බවත්, ඒ වෙනුවෙන් අඛණ්ඩව කැපවිය යුතු බවත් ඔහු එම සටහන මගින් පෙන්වා දී තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka