මීගමුවේ සිට ඇල්ල ප්‍රදේශයට සංචාරකයන් පිරිසක් රැගෙන ආ කුලී රථ රියැදුරකුට එලෙස කුලී ගමන් යෑම පිළිබඳ චෝදනා කරන පොලිස් නිලධාරීන් කිහිප දෙනකු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා
ඇල්ලේ තියෙන්නේ ලංකාවේ පොලිසිය නෙවෙයිද? අපේ රටේ නීතිය නෙවෙයිද ක්‍රියාත්මක වෙන්නේ? මෙහෙම නීතියක් දාන්නේ කොහොමද? වහාම නීතිය ක්‍රියාත්මක කරන්න! VIDEO
2025-12-20T19:52:00-08:00
Gossip Lanka Hot News



