gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට දිගු නිවාඩුවක්!

කතානායකවරයාගේ අනුමැතිය පරිදි ලබන (22) සහ (23) දින පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට විශේෂ නිවාඩුවක් ලබාදී ඇත.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට මීට පෙර ලබන (24) සහ (26) නිවාඩු දින වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව පාර්ලිමේන්තු සේවකයන්ට අනිද්දා සිට දින නවයක නිවාඩුවක් ලැබෙනු ඇත.

පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලන) කාන්ති පීරිස් විසින් මේ පිළිබඳව එම කාර්ය මණ්ඩලයට චක්‍රලේඛයකින් අද (18) දැනුම් දී ඇත.

අයවැය කටයුතු වෙනුවෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය වෙහෙස මහන්සිවීම ඇතුළු කරුණු සැලකිල්ලට ගෙන මෙම නිවාඩු ලබාදී ඇතැයි වාර්තා වේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka