gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මහගිරිදඹ නාය යාමෙන් පැරණි යකඩ පඩිපෙළක් සහ ආරක්ෂිත දම්වැළක් මතුවේ!

ශ්‍රී පාදස්ථානයට පසුගිය දිනවල ඇහැලුණු අධික වර්ෂාවත් සමග ශ්‍රි පාද හැටන් මාර්ගයේ මහගිදඹ ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් පසු එම කන්දේ තිබු ඉපැරණි වන්දනාකරුවන් ශ්‍රී පාදස්ථානය කරුණෘ කිරිමට උපයෝගි කර ගත් බවට සැකකරෙන යකඩ පඩිපෙළක් සහ ආරක්ෂිත දම්වැලක් හමු වූ බව  ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසීය.

එම මාර්ගය අඩි 20ක පමන දිගකින් යුත් යකඩ පඩිපෙළක් සහ අඩි 10ක පමන යකඩ දම්වැලක් එයට සවි කර ඇත.

ඉන් අනතුරුව ශ්‍රීපාදස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කල නා හිමිවරුන් වරින්වර ශ්‍රීපාද කොන්ක්‍රීට් මාර්ගය ඉදි කර ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka