gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කුසල් ILT20 තරගාවලියෙන් ඉවත්වෙයි

රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් හට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් තාවකාලිකව ඉවත්වීමට සිදුව තිබේ.

උදරය ආශ්‍රිත ශල්‍ය කර්මයක් හේතුවෙන් මෙලෙස ඔහු තරගාවලියෙන් සතියක කාලයක් ඉවත්වීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.

කුසල් මෙන්ඩිස් මෙම තරගාවලියේ සාජා වොරියස් කණ්ඩායම නියෝජනය කරනු ලැබීය.

තරගාවලිය ජනවාරි මස 4 වනදා තෙක් එක්සත් අරාබි එමීර් පැවැත්වේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka