gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ ජනතාව වෙනුවෙන් සහන පැකේජයක් අරන් ඉන්දීය විදේශ ඇමති ලංකාවට!

මෙරට විපතට පත් ජනතාව වෙනුවෙන් ඉන්දීය සහන පැකේජයක් ලබාදීම වෙනුවෙන් ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් අද (22) දිවයිනට පැමිණෙයි.

අද පස්වරුවේ ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් දිවයිනට පැමිණීමට නියමිත බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සඳහන් කරයි.

ආපදාවට පත්වූ මෙරට ජනතාව වෙනුවෙන් ඉන්දියාව ආරම්භ කළ සාගර බන්දු මෙහෙයුමේ තවත් පියවරක් සනිටුහන් කිරීම, අමාත්‍යවරයාගේ සංචාරයේ තවත් අරමුණක් බව, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka