දිට්වා සුළි කුනාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නාය යෑම් තත්ත්වයන්ගෙන් මෙරට ගොඩනැගිලිවලට සහ එහි අන්තර්ගතයන්ට, කෘෂිකර්මාන්තයට, තීරණාත්මක යටිතල පහසුකම් වලට සිදුව ඇති සෘජු භෞතික හානිය ඇමරිකානු ඩොලර් කෝටි හාරසිය දහයක් බව ලෝක
බැංකුව නිකුත් කළ නවතම හානි ඇස්තමේන්තු වාර්තාවේ සඳහන් වේ.