gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

පන්දමෙන් පිලිස්සු අලියා මිය ගිහින්

මිහින්තලේ  සීප්පුකුලම අඹගහවෙල හන්දිය ප්‍රදේශයේ ගෙවත්තක පිළිස්සුම් තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටි වන අලියකු ප්‍රතිකාර ලබමින් සිටියදී අද සවස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

වෙඩි වැදීමට ලක්ව ඉදිරි පාදයේ තුවාල සහිතව ආහාර ගැනීමට අපහසුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටි මෙම වන අලියාට කිසියම් පිරිසක් ඉකුත්දා රාත්‍රියක ගිනි පන්දම් දල්වා පුළුස්සන බව දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යවල සංසරණය විය.

මෙම වන අලියාගේ ශරීරයේ ස්ථාන කිහිපයක් පිලිස්සීමට ලක්ව ඇති බවට සැක කරන බවද වනජීවී නිලධාරියෙක් මෙහිදී පැවසීය.

වනජීවී අංශ නිලධාරීන් පශු වෛද්‍ය කණ්ඩායම් එක්ව වන අලියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටි අතර ප්‍රතිකාර ලබමින් සිටියදී එම අලියා මෙලෙස ජීවිතක්ෂයට පත්විය.

අසාධ්‍ය තත්ත්වය තත්ත්වයේ ගිලන්ව සිටි මෙම වන අලියාගේ මරණයට නිශ්චිත හේතුව දැන ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබූ බවද වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් මෙහිදී සදහන් කළේය.




(බී. ජී. චතුරංග,දයාරත්න ඇඹෝගම සහ උපුල් හේරත්)
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka