gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කොස්වත්තේ නායයෑමෙන් 50ක් අතුරුදහන්... සිරුරු 9ක් හමුවේ...

කොත්මලේ මා වතුර ඉහළගම ප්‍රදේශයේ සහ කොස්වත්ත පසුගිය දා සිදු වූ නායයෑමෙන් පුද්ගලයින් 50ක් අතුරුදහන් වී ඇති බවත්, ඉන් සිරුරු 9ක් මේ වන විට ගම්වාසින් සිදු කල මෙහෙයුමකදී මේ වනි විට හමුවී ඇත.

කොත්මලේ ඉහළගම ප්‍රදේශයට පිවිසීමට ඇති මාර්ග සියල්ලම සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති නිසා කිසිදු සහන කණ්ඩායමක් තම කණ්ඩායමට නොපැමිණි බවත්, ගම්වාසීන් කියා සිටියි.

රංජිත් රාජපක්ෂ           
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka