gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදෙස් ණය සියල්ල ගෙවන්න සූදානම්!

 
2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ජනාධිපති අනුර කුමාර විසින් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

මේ වසරේ විදෙස් ණය ගෙවීම ඩොලර් මිලියන 2435ක් වන අතර සැප්තැම්බර් (30) වන විට ඉන් 1948ක් ගෙවා අවසන් කර ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඒ අනුව මේ වසරේ දෙසැම්බර් (31) වන විට තවත් ඩොලර් මිලියන 487ක් ගෙවීමට සූදානම්. ඒ අනුව විදෙස් ණය සේවා කරණ ගෙවීම 2024ට සාපේක්ෂව ඩොලර් මිලියන 761ක වැඩි වීමක් බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

2028 වසරේදී ගෙවිය යුතු විදෙස් ණය සේවාකරණය ඩොලර් මිලියන 3259ක් පමණක් බවත් එට 2025 වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 824ක වැඩිවීමක් පමණක් බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka