gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෙරට විශාලතම සමූපකාරයෙන් මාලිමා කණ්ඩායම පරදී..

දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාරයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා පැවැති නිලවරණයෙන් විපක්ෂ කණ්ඩායම බලය තහවුරු කරගෙන තිබේ. මෙරට විශාලතම සමූපකාර සමිතියක් වෙන දෙනියාය කොටවල විවිධ විවිධ සේවා සමූපකාරය හැඳින්වෙයි.

පැවති නිරවරණයෙන් ම ජාතික ජන බලවේග කණ්ඩායම සහය දුන් කණ්ඩායමට ජය ගත හැකි වූයේ ප‍්‍රාදේශික 33කින් පමණි. 

විපක්ෂ කණ්ඩායම් විසින් සහය දුන් කණ්ඩායමට ප‍්‍රදේශීක 67ක් ජය ගත්තේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka