gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

කිරිබත්ගොඩින් සහ වව්නියාවෙන් සොයා ගත් ආයුධ ඩීල් කළ පාතාලයා අනාවරණය වෙයි!

වව්නියාව ඇතුළු ප්‍රදේශ කීපයකින් සොයා ගත් ආයුධ පසුපස සංවිධානාත්මක අපරාධකරුවෙක් බව කියන ප්‍රවීන් නැමැත්තා සිටින බව අනාවරණය වී තිබේ.
මෙම ආයුධ සොයාගෙන තිබුණේ පාතාලය සහ අපරාධ කණ්ඩායම් මැඩීමේ මෙහෙයුමේ නිරත පොලිසිය කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී පසුගිය දා කළ මෙහෙයුමකදී සොයා ගත් ටී 56 ගිනි අවි සහ සැකකරු සම්බන්ධව කළ විමර්ශන අනුවය.

විමර්ශන කණ්ඩායම් පැවසුවේ ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය. සැකකරු මේ වනවිට විදෙස්ගතව සිටින බවද පොලිසිය සඳහන් කළේය.

ඉන්දියාවෙන් පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් පසුගිය දා කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලේ දි අත් අඩංගුවට ගෙන ඔවුන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටිය දි මෙම අපරාධකරු සම්බන්ධව තොරතුරු අනාවරණය වි ඇත.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කරමින ඇත.

ඔවුන්ට චෝදනා එල්ල වි තිබුණේ වව්නියාව සහ  කිරිබත්ගොඩ ප්‍රදේශවලින් පසුගිය දා ආයුධ සොයාගැනිමේ සිද්ධිය සම්බන්ධයෙනි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka