gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

හොදින් රට පාලනය කරන්න මාධ්‍ය ස්වයං නියාමනය විය යුතුයි.. සමබර විය යුතුයි..

ස්වයං නියාමනයක් මාධ්‍ය විසින් ඇතිකරගත යුතු ආකාරය පිළිබඳව රජය යළි කල්පනා කරන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය සඳහන් කරයි. පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.

"මාධ්‍යයක් ක්‍රියා කළ යුත්තේ කොහොමද කියන එක සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතුයි. යහපත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් රට ඇතුළේ කරගෙන යන්නට නම් ස්වාධීන අපක්ෂපාතී සමබර මාධ්‍ය භාවිතාවක් තිබිය යුතුයි.ගුණාත්මක බවින් අනූන මහජන  අවශ්‍යතා තෘප්ත කරන මහජන සේවා මාධ්‍ය භාවිතාවක් රට තුළ ප්‍රතිනිර්මාණය කිරීම අප ආණ්ඩුවක් ලෙස බලාපොරොත්තු වෙනවා'
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka