පොදුවේ වෛද්‍යවරුන් 2842ක් පසුගිය කාලයේදී රට හැර ගොස් ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මීට විශේෂඥ වෛද්‍යවරුන් 726ක් සහ වෛද්‍ය නිලධාරින් 1116 ක් ඇතුළත් වන බවද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)



