gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය.. අනුර ප්‍රියදර්ශනටත් දින නියම වෙයි.!

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශනය යාපා ඇතුලු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජනවාරි (08) වැනිදා සිදු කිරීමට කොළඹ මහාධිකරණය අද (20) දින නියම කළේය.

2014 වසරේ දෙසැම්බර් (26) වැනිදාත් ජනවාරි (26) වැනිදාත් අතර කාලයේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් 61 ලක්ෂ 46110ක මුදලක් අනීතික ලෙස වැය කිරීමෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ රණතුංග ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබු අතර එහිදී විත්තිය ඉල්ලා තිබූ ලේඛණ කිහිපයක්, පැමිණිල්ල විත්තියේ නීතීඥවරුන් වෙත භාර දුන්නේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka