gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සජිත් කොළඹ අලි බලන්න ගිහිල්ලා! ඇත්තු ටික දැකලා කොහොමද සතුට! බලන්න වටින වීඩියෝවක්! VIDEO

ලංකාවේ ප්‍රකට ඡායාරූප ශිල්පීන් 40 දෙනකු විසින් ගෙන ඇති අතිදුර්ලභ ඡායාරූප විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනයට තබා තිබූ Legends of Wild ඡායාරූප ප්‍රදර්ශනය නැරඹීම සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සතියේ ගොස් තිබිණ.

විපක්ෂනායකවරයා සැලකෙන්නේ වනජීවීන් හට, විශේෂයෙන් අලි ඇතුන් හට ආදරය කරන පරිසරවේදියකු ලෙසය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka