දරුවන්ට ශාරීරික දඬුවම් ලබාදීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පිළිබඳව පාසල් වෙත උපදෙස් හෝ මාර්ගෝපදේශ නිකුත් කරන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ප්‍රකාශ කළේය.
මෙම සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් බව ද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.


