gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජනපතිගේ ප්‍රධානත්වයෙන් පොලිස්පති හෙට සිට ඉවත් කිරීම අරඹයි!

ජනාධ්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් ‘රටම එකට ඉවත් වෙමු’ යන තේමාව යටතේ ඒකාබද්ධ ජාතික වැඩසටනක් අද (17) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

ලොවටම ව්‍යසනයක් වී ඇති මත් උවදුරෙන් ඉවත්කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව පෙන්වාදුන් පොලිස්පතිවරයා මෙම වැඩසටහන හරහා මත්ද්‍රව්‍යට එරෙහිව ගමේ සිට රට දක්වාම ජනතාව පෙළගැස්වීමට බලාපොරොත්තු වන බව පැවසීය.

සමාජය තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත්වන පුද්ගලයන්ටද අණතුරු ඇඟවීමක් සිදුකරමින් ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේ මිනිස් ජීවිත වැනසීම නවතා වහාම වෙනත් ජීවනෝපායන් කරා යොමුවන ලෙසයි.

ඊයේ (16) ප්‍රියන්ත වීරසූරිය මහතා අධ්‍යාපණය ලැබූ පාසලේ පැවති උත්සව අවස්ථාවක ආරාධිතයා ලෙස එක්වෙමින් ඔහු මේ බව සඳහන් කලේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka