gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

පොලිසියේ යකා නැටූ පොහොට්ටු සභාපති අත් අඩංගුවට…!

 
ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ උදාර මධුශංඛ පෙරේරා නමැත්තා ඊයේ (16) ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ මොහු පොලිස් ස්ථානය තුළදී අශෝබන ලෙස හැසිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

ඔහු මධ්‍යම රාත්‍රියේදී සිය මෝටර් රථයෙන් පොලිස් ස්ථානයට ඇතුළු වී මෝටර් රථයේ එන්ජිම මහ හඬින් ක්‍රියාත්මක කරමින්, පොලිස් නිලධාරීන් අපහසුතාවට පත් කරමින් හැසිරී තිබේ.

ඔහුගේ හැසිරීම පිළිබඳව විමසීමට පැමිණි පොලිස් නිලධාරියෙකුටද ඔහු බැණ වැදී ඇති බව සඳහන් වේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka