gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

බද්දේගම උප සභාපතිට ගුටි පූජාවක්.. රෝහල්ගත කරයි…

බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාතිවරයා ලෙස කටයුතු කරන සමන් සී ලියනගේ මහතාට පහරදීමක් සිදුව තිබේ. මෙම පහරදීම සිදු කළේ යැයි චෝදනා එල්ල වන්නේ එම ප්‍රදේශීය සභාවට පසුගිය පළාත් පාලන මැතිවරණ දී තරග කර පරාජය වූ කොට්ඨාස අපේක්ෂකයෙකු විසිනි.

පහරදීම හේතුවෙන් උපසභාපතිවරයා කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙ.

බද්දේගම සභාව බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගයට සහාය දීම හේතුවෙන් සමන් සී ලියනගේ මහතාට එම සභාවේ උපසභාපතිත්වය හිමි විය.

ඔහු තරග කරන ලද්දේ සම සමාජ පක්ෂය වෙනුවෙනි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka