මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ධීවරයින් පස්දෙනෙකු සමඟ දකුණු මුහුදේදී නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් පස් දෙනෙකු ගාල්ල වරාය වෙත රැගෙන එමින් සිටින බව නාවික හමුදාව සඳහන් කරයි.