gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

තංගල්ල ඉඩමකින් බෝම්බයක් හමුවෙයි!

තංගල්ල, රැකව, නෙටොල්පිටිය ඉඩමක වලක් හාරමින් සිටියදී වල දමා තිබු ජීව අත්බෝම්බයක් හමුවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

කාන්තාවකට අයත් ඉඩමක වැට මායිම් කණු සිටුවීම සඳහා පුද්ගලයෙකු වලක් හාරමින් සිටියදී පොලිතින් බෑගයක බහා තිබු එම අත්බෝම්බය හමුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අද (18) දින එය පරීක්ෂා කිරීමට නියමිතය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka