gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

අත්‍යවශ්‍ය වුනොත් ජනාධිපති හෙලිකොප්ටරයෙන් යනවා - සමන්ත

අනාගතයේ අත්‍යවශ්‍යම අවස්ථාවක අවශ්‍ය වුවහොත් පමණක් ජනාධිපතිවරයා හෙලිකොප්ටර් පාවිච්චි කරනු ඇතැයි වැවිලි කර්මාන්ත ඇමැති සමන්ත විද්‍යාරත්න පැවසීය.

අනවශ්‍ය ගමන් වලටත් හෙලිකොප්ටර් යොදා ගනිමින් ජනාධිපතිවරුන් භුක්ති විඳි වරප්‍රසාද පිළිබඳව වත්මන් ජනාධිපතිවරයා රටට යහපත් පණිවුඩයක් ලබා දී ඇති බවත් ඇමැතිවරයා සදහන් කලේය.

ජනාධිපති තනතුරට පත්වූ පසු මේ වෙන තුරු අනුර කුමාර දිසානායක මහතා හෙලිකොප්ටර් භාවිත කර නැත.

ඉකුත් සතියේ ජනාධිපතිවරයා යාපනයේ දින දෙකක නිල සංචාරය සඳහා කොළඹ සිටම ගමන් කර ඇත්තේ නිල මෝටර් රථයෙනි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka