gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

හොර වාහනයක් සමග භික්‍ෂුවක් අත්අඩංගුවට!

රාගම ප්‍රදේශයේ 43 හැවිරිදි හිමිනමක් ඊයේ (10) කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ව්‍යාජ අංක තහඩු සහිතව, නීති විරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේට චෝදනා එල්ල වී තිබේ.

අදාළ මෝටර් රථය මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර, එහි අංක තහඩු ව්‍යාජ ඒවා බවට විමර්ශන මගින් තහවුරු වී ඇත.

මෙම මෝටර් රථය උන්වහන්සේට ලැබුණේ කෙසේද යන්න පිළිබඳව පොලීසිය මේ වන විට පුළුල් විමර්ශන සිදු කරමින් සිටී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka