gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

ඇල්ල පාරේ මාරක වංගුවට පස් බැම්මක්!

පසුගියදා දරුණු බස් අනතුරක් සිදු වූ ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ, ජීවිත 15ක් අහිමි වී 18 දෙනෙකු තුවාල ලැබූ ස්ථානයේ, ආරක්ෂිත පස් බැම්මක් ඉදිකිරීමට කටයුතු කර ඇත.

තංගල්ල නගර සභාවේ සේවකයන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් පිරිසක් විනෝද චාරිකාවක් අවසන් කර තංගල්ල බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්විය. පසුගිය 4 වැනිදා රාත්‍රියේ මෙම බස් රථය අඩි දහසක් පමණ වූ ප්‍රපාතයකට පෙරළී ගොස් ඇත.

මෙම ස්ථානය කලින් ද මාරක මාර්ග අනතුරු කිහිපයකට හේතු වී ඇති බවත්, එම නිසා මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව මෙම ආරක්ෂිත බැම්ම ඉදිකළ බවත්, එයින් මරණීය අනතුරු අවම කිරීමට බලාපොරොත්තු වන බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka