gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

රස්තියාදුවෙන් තොර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි!

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කටයුතු ද ඊයේ (30දා) සිට බලපැවැත්වෙන පරිදි නුගේගොඩ ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනයෙන් නිකුත් කිරීමට තීරණය කර තිබේ.

රියදුරු යෝග්‍යතා වෛද්‍ය සහතිකය නිකුත් කිරීමෙන් පසු මෙම තාවකාලික රියදුරු බලපත්‍රය ද මෙම වෛද්‍ය ආයතනයෙන් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස ඊයේ සිට මෙය ආරම්භ කළ බවත් රියදුරු බලපත්‍රයේ යම් වෙනස්කමක් සිදු කිරීමට අවශ්‍ය නොවන්නේ නම් තාවකාලික රියදුරු බලපත්‍රය එම ආයතනයෙන් ලබාගත හැකි බවත් සඳහන්.

ඒ අනුව තාවකාලික රියදුරු බලපත්‍ර අයදුම්කරුවන් වේරහැර මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයට පැමිණීම අවශ්‍ය නොවන බවද සඳහන්.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka