gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

‘නන්දා මාලිනිය’ නමින් ගුවන් විදුලියේ මැදිරියක්!

ආචාර්ය නන්දා මාලනීය මෙරට ගීත ක්‍ෂේත්‍රයට සිදුකරන ලද අනුපමේය මෙහෙවර අගයමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 09 වන මැදිරිය ඇයගේ නමින් නම් කර තිබේ.

එහි උත්සවය ඊයේ (අගෝ. 22) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මුනිදාස මැදිරියේදී පැවැත්විය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, ප්‍රේමය, විරහව වැනි සුලබ මාතෘකාවලට පමණක් සීමා නොවී රටට අත්විඳින්නට සිදුවූ මර්දනය භීෂණය සහ සමාජ අසාධාරණයට නොබියව තම ගීත හඩ අවදි කිරීමට නන්දා මාලනිය නිර්භීත වූ බව ය.

ඇය වෙනුවෙන් ජාතික ගුවන් විදුලියේ මැදිරියක් නම් කිරීම සුවිශේෂී අවස්ථාවක් බවද අග්‍රාමාත්‍යවරිය පැවසීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka