gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රී, දිනේෂ්, නාමල්, ටිරාන්, වජිර, අකිල, හිටපු මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් උසාවියේ!

උසාවි යන්න සජිත්ගෙන් උපදෙස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් බව සැල වූ වහාම සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අධිකරණ භූමිය වෙත යන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උපදෙස් ලබා දී ඇත. 

මේ දිනවල විදෙස් සංචාරයක නිරතව සිටින ඒ මහතා දුරකථන ඇමතුම් ලබාදෙමින් සජබ මන්ත්‍රීවරුන් වෙත මෙන්ම සජබ නීතිඥවරුන්ගේ සහාය ද රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන ලෙස ද උපදෙස් ලබා දී තිබේ.

අකිත පෙරේරා
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka