gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

අධි මිල භාණ්ඩ සොයා කොළඹ සිනමාහල් කිහිපයක ආපනශාලා වටලයි

නිවේදනය කළ මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන බවට ලැබුණු පැමිණිලි අනුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කොළඹ සිනමාහල් තුනක ආපනශාලා වටලා තිබෙනවා.

එහිදී, දැනට සඳහන් කර ඇති මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි නොකරන ලෙස සියලුම වෙළෙඳුන් දැනුවත් කිරීමට පියවර ගත් බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.

එවැනි පැමිණිලි සඳහා කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය අමතා දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka