gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

වැසිකිළියේ රති කෙළෙයේ යෙදුනාට ප්‍රසිද්ධියේ කස පහර 76ක්!

සමලිංගික සබඳතා පැවැත්වූ බවට වරදකරු වූ ඉන්දුනීසියාවේ පිරිමි පුද්ගලයන් දෙදෙනකුට අද (26) දින ප්‍රසිද්ධියේ කසපහර 76කින් තැලූ බවට එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේදී උද්‍යානයක පොදු වැසිකිළියක් තුළ මෙම පුද්ගලයන් දෙදෙනා සමලිංගික සබඳතා පවත්වමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර කස පහර ලබාදීම සිදුකර ඇත්තේද එම උද්‍යානයේම බව සඳහන්.

එරට දැඩිව ඉස්ලාමීය නීතිය ක්‍රියාත්මක කරනු ලබන ප්‍රදේශයක් වන ආච් හි අධිකරණයක් විසින් මෙම දඬුවම් නියෝගය කර ඇත.

එම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන්නේ ශරියා ස්වරූපයේ නීතියක් බව පැවසෙන අතර සමලිංගික සබඳතා බරපතළ වරදක් ලෙස සැළකෙයි.

එහිදී තවත් වරදකරුවන් 08 දෙනකුටද කස පහර ලබාදී ඇති අතර ඒ අතර විවාහයෙන් පිටත ලිංගික සබඳතා පැවැත්වීමේ සහ සූදු ක්‍රීඩාකිරීමේ වරදට හසුවූ කාන්තාවන් 3ක් සහ පිරිමි 5ක් සිටි බව සඳහන්.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka