gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

FaceBookහි කුණුහරුප දැම්මොත් නීතිමය පියවර - පොලිසියෙන් නිවේනදයක්!

තම නිල ෆේස්බුක් පිටුවේ අදහස් දැක්වීමේදී අපහාසාත්මක හෝ අසභ්‍ය භාෂාව භාවිතා කරන පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.

පොලිසිය සිය නිල ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත්තේ දක්වනු ලබන අදහස් විවේචන ආදියට නිරතුරුව සවන් දෙමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බවත් අදහස් ප්‍රකාශ කිරීමේදී සැමවිටම සභ්‍ය ලෙස ප්‍රකාශ කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවයි.

එමෙන්ම එසේ කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් එහි දැක්වෙයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka