gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තු කෑම බිල බස්සයි!

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව විසින් පාර්ලිමේන්තු නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ මාසික කෑම බිල අඩු කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව විධායක නිලධාරීන්ගේ රුපියල් 4000ක මාසික කෑම බිල රුපියල් 3000ක් දක්වාද, සාමාන්‍ය ‌සේවකයන්ගේ රුපියල් 2500 කෑම බිල රුපියල් 2000 දක්වාද අඩු කරයි.

මේ අතර පාර්ලිමේන්තු නිලධාරීන් සහ සේවකයන්ගේ කෑම බිල මෑත භාගයේ සංශෝධනය කෙරුණු තුන්වෙනි අවස්ථාව මෙය බව වාර්තා වේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka