නොසැලෙන ආදරයකින් සිත් පුරවා ගත් ඔවුන් දෙදෙනා නැවත වතාවක් අපූරු මනාල යුවළක් ලෙස සැරසිලා..
ඔන්න ඉතින් මේ ජනප්‍රිය කලා තරු යුවල එයාලගේ විවාහ සංවත්සරය වෙනුවෙන් නැවත වරක් අපූරු මනාල යුවළක් විදිහට සැරසෙන්න තීරණය කරලා..
එහි එක උත්සවයකදී දිනිති සංගීත් ඉදිරියේ නර්තනයක යෙදුණේ මෙහෙමයි.