gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෙට කැඳවා තිබෙන පක්ෂ නායක රැස්වීමට පොහොට්ටුවත් එනවා!

විපක්ෂනායකවරයාගේ ආරාධනය අනුව හෙට (17) දිනයේ පැවැත්වෙන සාකච්ඡාව සදහා තම පක්ෂයේ නියෝජිතයකු සහභාගී වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අද (16) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය.

පලාත් පාලන ආයතනවල සභාපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් හෙට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka