gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

අධිකරණ නියෝග කඩ කලැයි අන්තරේ කැඳවුම්කරු ඇතුළු 07ක් අත් අඩංගුවට…

අද (16) කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවති විරෝධතාවකදී අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු විරෝධතාකරුවන් හත් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී සංගමය විසින් මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණි.
ඒ අනුව, අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු විරෝධතාකරුවන් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (16) දහවල් 12 සිට හෙට පස්වරු 5 දක්වා කොළඹ රෝහල් චතුරශ්‍රයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුළුවීම සහ රෝහල් කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් අද (16) පෙරවරු 12 සිට හෙට පස්වරු 5 දක්වා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විරෝධතාකරුවන් පිරිසට එරෙහිව නියෝගයක් නිකුත් කර තිබුණි.

 
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka