gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

දුර ගමන් සේවා බස් රථ නිරීක්ෂණයට Al තාක්ෂණය

රථ වාහන අනතුරු වළක්වා ගැනීම සඳහා රියැදුරන් නිරීක්ෂණය කළ හැකි AI තාක්ෂණික පද්ධති ලංගම සහ පෞද්ගලික දුර ගමන් සේවා බස් රථ සඳහා හඳුන්වා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමර්ග, සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

ඔහු මේ බව පැවසුවේ, රම්බොඩ, ගැරඩිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් පසුගිය දා කරුණු පැහැදිලි කරමින් එම අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී ය.

ඉදිරියේදී මගී ප්‍රවාහනයට අවසර ලැබෙන්නේ AI වැනි තාක්ෂණික පහසුකම් සහිත බස් රථවලට පමණක් බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, මෙම තාක්ෂණික ක්‍රමවේදය බර වාහන සහ දුම්රිය සේවය සඳහා ද හඳුන්වා දීමට කටයුතු කරන බව ත් එමෙන් ම දුර සේවා රියැදුරන්ට විවේක ගැනීමට ඇති ස්ථාන නවීකරණය කර සකස් කිරීමට කටයුතු කරන බව ත් ය.

( mawbima | Anura Balasooriya)
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka