අමෙරිකාව චීන භාණ්ඩ ආනයනයේදී පනවන ලද 144% අතිවිශාල තීරු බද්දට ප්‍රතිචාර ලෙස චීනයද විශාල බදු වැඩි කිරීමක් කර ඇත.
ඒ අනුව චීනය විසින් අමෙරිකානු භාණ්ඩ සඳහා තිබූ තීරු බද්ද 125% දක්වා ඉහළ නංවා තිබේ.
ඊයේ දිනයේ ඇමරිකාව පැනවූ බදු සදහා ප්‍රතිචාර ලෙස චීනය මෙම නව බදු ඉහල දැමීම සිදු කර ඇත.