gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකන් ලොක්කා පිලිපීන ගුවන් සේවයේ ඉහළම තනතුරට පත්කෙරේ!

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හි ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් අප්‍රේල් මස අවසානයේ දී නිල වශයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.

ඉන් අනතුරුව ඔහු පිලිපීන ගුවන් සේවයේ සභාපතිවරයා ලෙස රාජකාරී ආරම්භ කිරීමට නියමිත බව පැවැසේ.

බ්‍රිතාන්‍ය ජාතිකයකු වන රිචඩ් නටාල් 2022 වසරේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේය.

පිලිපීන ගුවන් සේවය ද නටාල්ගේ පත්වීම නිවේදනය කර ඇති අතර, මැයි 29 වන දින සිට ඔහු එම ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දැනට පුරප්පාඩු වී ඇති ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා අනුප්‍රාප්තිකයකු තෝරාගැනීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතියි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka