gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

අයිෆල් කුළුණේ විදුලි ආලෝකය නිවා දමමින් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි

ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් ලොව පුරා රටවල් රැසක් මේ වනවිට ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව ආර්ජන්ටිනාවේ දින හතක ශෝක කාලයක්, බ්‍රසීලය සතියක ශෝක කාලයක්, ස්පාඤ්ඤයේ දින තුනක ශෝක කාලයක්, ඔස්ට්‍රියාවේ එරට දේශීය වේලාවෙන් පස්වරු 5.00ට රට පුරා දේවස්ථානවල සීනු නාද කිරීම සහ ප්‍රංශයේ පැරිසියේ නොට්‍රේ ඩෙම් ආසන දෙව් මැදුරේ සීනු 88 වතාවක් නාද කර ඇත.

මේ අතර ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරනු ලබන ගෞරවයක් වශයෙන් ලොව ප්‍රසිද්ධ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය නිවා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka