gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

IOC ඉන්ධනහල් හිමියන් අලුත් වැඩකට සැරසෙයි!

IOC ඉන්ධන අලෙවිකරුවන් විසින් ඉන්ධන ලීටරයකට මෙතෙක් ගෙවූ 3%ක කොමිස් මුදල යළිත් ලබාදීමට මැදිහත් වන ලෙස ඉල්ලා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට පැමිණිලි කිරීමට තීන්දු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සකස් කළ සංදේශයක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට භාරදී ඉන්දීය අගමැති මෝදිගේ මැදිහත්වීම මත පවතින ගැටලුව නිරාකරණය කර ගැනීමට IOC ඉන්ධනහල් හිමියන් තීරණය කර ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් IOC පිරවුම්හල් හිමියන්ගේ සංගමය මේ ගැන ලංකා ඛනිජ තෙල් සංස්ථා පාලනාධිකාරියට දැනුම්දී තිබුණද ඊට යහපත් ප්‍රතිචාරයක් නොමැති නිසා ඉන්දීය අගමැතිට මේ ගැන ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත.

මේ අතර එළඹෙන (04) වැනිදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka