gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ කාන්තාවන් 45%ක් සහ පිරිමි 25%ක් අසතුටින්!

වයස අවුරුදු 18 – 60 අතර කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින් ස්ථුලතාවයෙන් පෙළෙන බවත් මෙරට කාන්තාවන්ගෙන් 45%ක් පමණ අධික ස්ථුලතාවයෙන් පෙළෙන බව පෝෂණවේදී සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රේණුක ජයතිස්ස සදහන් කළාය.

පිරිමින්ගෙන් 25%ක් පමණ ස්ථුලතාවයෙන් පෙළෙන බවත් ළමා ස්ථුලතාවය 6%ක් බවත් කාන්තාවන්ගේ ස්ථුලතාවය වැඩි වීමක් වයස අවුරුදු 40ට පසුව දක්නට ලැබෙන බවත් පිරිමින්ට වයස අවුරුදු 50න් පසුව බවද විශේෂඥ වෛද්‍යවරිය සදහන් කළාය.

ආහාර රටාව හා හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩිවීම නිසා කාන්තාවන්ගේ වැඩි වීමක් දක්නට ඇති අතර බේකරි, කැන්ටින් කෑම බීම, පැණිබීම ඇතුළු කෙටි ආහාර හේතුවෙන් පාසල් ළමුන් අතර මෙම තත්ත්වය දැකිය හැකි බවද විශේෂඥ වෛද්‍යවරිය සදහන් කළාය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka