gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“නුඹ එක්ක මැව් හීන හිත ඇතුළේ රජවුණා..” - හීන අතර තනිවුණු ඔහු ගැන අලුත්වුණු මතක මෙන්න

දුම්රිය අනතුරක් නිසා දිවිගමන නිමකළ රවිඳු සහන්ගේ මරණය ගැන බොහෝ දෙනෙක් එදා වගේම අදත් සංවේදී වෙනවා…

ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි, ඔහු ඒ තරම් සංවේදී අයෙක් වූ නිසායි.. ඒ වගේමයි පසුගිය වසරේදී ඔහුගේ දානමය පින්කම පැවැත්වෙන මොහොතේ ගත් ඡායාරූප පෙළක් මේ දිනවල නැවතත් සමාජමාධ්‍ය පිටු අතරේ සැරිසරනවා..

ඔහු ගැන පළවූ දහසක් සටහන් අතර ඔහුගේ ආදරණීය බිරිඳ ලියූ මේ සටහන අදටත් බොහෝ දෙනා අතර හුවමාරු වෙනවා.. මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන මතකාවර්ජනයයි..

දිනෙන් දින අතීතය එක පෙලට
සිහිවෙනා..
නුඹ එක්ක මැව් හීන හිත ඇතුලේ
රජවුණා..
අනිත් අය මගේ දුක් දැන ගනියි
සිහිවුණා..
නුඹව හිත මත තියා මම උඩින්
හිනවුණා..
වේදනාවන් දරා දවස දෙක
ගතවුණා..
අනිත් අය කර තියා ජීවිතේ
ගොඩවුණා..
නොදැනීම නුඹ නැතුව වර්ෂයක්
ගතවුණා..
ඒ වුණත් අතීතය තුරැලු කර දරාගෙනා..
ඇත්ත ආදරය මත නිවන මම පතන්නා..
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka