gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සත්‍යා දුවව එපා නම් දීපු ගෞරවයෙන්ම දෙන්නැයි යුවින්ට කියූ අම්මාගේ වතගොත එළියට!

දුවෙක් දුක, සතුට හැමදේම බෙදා ගන්නේ තම අම්මා එක්ක කිව්වොත් හරියටම හරි.

කෙල්ලෙකුට තමන්ගේ අම්මා තරම් සමීප කෙනෙක් නැති තරම්.

මේ දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ හරි සංවේදී වීඩියෝවක් හුවමාරු වෙනවා.

ඒ සිය දියණියගේ විවාහ උත්සවයේදී මවක් සිදු කරන කතාවක්.

ඒ ගැන ඔබ මේ වෙනකොටත් දන්නවා.

ඒ හැමෝම කතාවෙන ලස්සන අම්මගේ නම තමයි නදීකා කරුණාරත්න.

ඇය ව්‍යාපාරිකාවක්.

ඇය අර්ජුන ඇලෝසියස්ගේ මැනේජින් පාට්නර්. ඒ 2028 වසර වෙනකන්.

ගොඩක් දෙනෙක් ඔවුන්ගේ ලස්සන කතාව ඇහුවට ඔවුන්ගේ ව්‍යාපාරික පසුබිම ගැන හෙව්වේ නැහැ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka