gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

“මුකුත් කියන් නෑ... ඔක්කොම ප්‍රශ්නවලට උත්තර මේ ෆොටෝ වල ඇති” – චමෝද්ට මෙහෙම දෙයක් කළේ කවුද?

ඊයේ (18) අලුයම ජනප්‍රිය රියැලිටි තරුවක් වන චමෝද් කවිශ්කගේ, මෝටර් රථයට කිසියම් පුද්ගලයෙක් විසින් ගිනි තබා තිබුණා.

ඒ, මෝටර් රථය අනුරාධපුරයේ පිහිටි සිය නිවසේ නවතා තබා තිබියදීයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම චමෝද් කවිශ්ක සිය ෆේස්බුක් ගිණුම වෙත නවතම සේයා රූ කිහිපයක් ද මෙලෙස එක්කර තිබුණා.




මීට අමතරව මෝටර් රථය ගින්නෙන් බේරාගැනීමට දරන උත්සාහය ඇතුළු කෙටි වීඩියෝ පට කිහිපයක් ම චමෝද් සිය සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත ද එකතු කර තිබුණා.

සිදුවීම සම්බන්ධයෙන් ඔහු සඳහන් කර සිටියේ ශබ්දයක් ඇසීම නිසාවෙන් එළියට පැමිණ බලන විට වාහනය සම්පූර්ණයෙන්ම ගිනිගෙන ඇති අන්දම දක්නට ලැබුණු බවයි.

“පාන්දර 1.42යි වෙලාව.
මගේ වාහනේ මේ වෙද්දි, කවුරුහරි ගෙදරට ඇවිල්ලා ගෙදර නතර කරලා තිබ්බ වාහනෙට ප්‍රෙටල් දාලා ගිනි තියලා තියෙනවා.
මම එළියට බහිද්දි වැඩේ ඔක්කොම වෙලා ඉවරයි.
මුළු වාහනේම ගිනි අරන් තියෙන්නේ.
සද්දයක් ආවා… මම එළියට එද්දි සේරම ගිනි අරන් ඉවරයි.
බොහොම ස්තූතියි මේක කරපු කෙනාට.
බොහොම ස්තූතියි…”



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka