gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

ඇය යළි රෝහල් ගත කරලා? ඇය ගැන එක්වරම ඇහෙන දුක හිතෙන පුවත..

වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල මීට මාස කිහිපයකට පෙර බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණේ ආදරය පිරුණු පවුලක් ලෙසින්.

කොහොම වුණත් මීට මාස කිහිපයකට පෙර මේ පවුලේ අයගේ ජීවිතේ නොසිතූ ලෙඩ කඩා වැටුනේ ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමත් එක්ක.

එම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිද මැණික් විජේවර්ධන දැඩි සත්කාර ඒකකයේ දින ගණනාවක් ප්‍රතිකාර ලැබුවා.

කොහොම වුණත් ඇය සුවය ලබා යළි නිවසට ගොස් සිටියත් සම්පූර්ණයෙන්ම සුවයක් ලබලා සිටියේ නැහැ.

පසුගිය කාලයේ වසන්තගේ පවුලෙන් මිදී වෙනම ජිවිතයක් ගත්කළ ඇය යළි සැත්කමකට මුහුණ දුන් බවටයි වාර්තා වෙන්නේ.

ඇය රෝහල් ගතකර ගිලන් සයනයක වැතිර සිටින ඡායාරූපයක් පසුගියදා ඇය සිය මුහුණු පොතට ද එක් කර තිබුණා….
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka