gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

යූටියුබ්කරුවන් දෙදෙනෙක් ආදිවාසීන්ව විකුණාගෙන කෑවැයි වන්නිලඇත්තන්ට කේන්ති යයි – නඩු පවරන බවත් කියයි

ආදිවාසී නායකයෙකු නිරූපණය කරන චරිතයක් පදනම් කර ගනිමින් මේදිනවල යූ ටියුබ් ඔස්සේ සංසරණය වෙමින් පවතීන වීඩියෝවක් සම්බන්ධයෙන් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇතතන් සිය විරෝධය පළකර තිබේ.

එම නිර්මාණය හෙළාදකිමින් ඔහු පවසන්නේ, ඒ ඔස්සේ ආදිවාසී පරපුරේ සංස්කෘතිය විකෘති කර ඊට නිගාකර ඇති බවයි.

එමෙන්ම වාණිජමය පරමාර්ථයෙන් මුදල් ඉපැයීම සඳහා අදාළ වීඩියෝව නිර්මාණය කර ඇති බවට ද ආදිවාසී නායල ඌරුවරිගේ වන්නිලඇතතන් චෝදනා කරයි.

එමගින් ආදිවාසී පරපුරට සහ සංස්කෘතියට ද සිදුවන අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා ඉදිරියේදී අධිකරණය හමුවේ නඩු පවරන බව ද ඔහු පවසයි.

බ්ලොක් ඇන්ඩ් ඩිනෝ නම් ජනප්‍රිය යූටියුබ්කරුවන් දෙදෙනා මෙම වීඩියෝව නිර්මාණය කර ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka