skip to main
|
skip to sidebar
Advertisement
Gossip Lanka Hot News
Lanka Hot News web
Online Users
Lanka Hot News. Powered by
Blogger
.
කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය – ඩුබායි පනින්න ගිය සැකකරුවෙක් කටුනායකදී අල්ලයි!
මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවකු ඩුබායි වෙත පළායෑමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඊයේ (12) රාත්‍රියේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.
23 හැවිරිදි සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොළ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Newer Post
Older Post
Home
කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය – ඩුබායි පනින්න ගිය සැකකරුවෙක් කටුනායකදී අල්ලයි!
2025-03-12T19:55:00-07:00
Gossip Lanka Hot News
Advertisement
Gossip Lanka News
Design by
Free WordPress Themes
| Bloggerized by
Lasantha
-
Premium Blogger Themes
lanka mirror sinhala
|
ape.lk - Best classified website in Sri Lanka