gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

“මිනිස්සු අපිට ගැහුවේ මේ නිසා… ඒක වස්තිලාගේ ප්‍රශ්නයක්” – ප්‍රහාරය ගැන AVATAR නායකයා කතා කරයි (VIDEO)

පොළොන්නරුව හිඟුරක්ගොඩ දිවුලන්කඩවල ජනාධිපති විද්‍යාල ක්‍රීඩාංගණයේදී පසුගිය (14) දින පැවති සංගීත ප්‍රසංගයකදී තරමක කළහකාරී සිදුවීමක් වාර්තාවී තිබුණා.

ඒ, අලුයම 01.20 ට පමණ ප්‍රසංගයට සහභාගීවීමට සිටි ගායකයින් කිහිපදෙනෙක් සහභාගී නොවන නිසා ප්‍රසංගය අලුයම 01.30 ට අවසන් කරන බව පැවසීමත් සමඟයි.

ඊට පැමිණ සිටි පිරිස ප්‍රතිචාර දක්වා තිබුණේ ප්‍රසංගයේ පුටු, සංගීත භාණ්ඩවලට පහර දෙමිනි.

මේ ප්‍රහාරය සම්බන්ධයෙන් Avatar සංගීත කණ්ඩායමේ නායක චතුරංග විතානගේ සිය මුහුණුපොතට වීඩියෝවක් එක් කරමින් සඳහන් කළේ මෙම පහර දීම වස්තිලාගේ ප්‍රශ්නයක් බවයි.

වස්තිලාගේ ගෙවීම් නිසි ලෙස සිදු කර නොමැතිකම හේතුවෙන් ඔවුන් ගීත ගායනා නොකළ බවද ඔහු සඳහන් කළා.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka